Females above the age of 18 years are being recruited for a major warehouse complex in Kelaniya. Please refer to the job advert for further information.

 
ඇසුරුම් සේවිකා  (පුහුණු / නුපුහුණු) - කාන්තා | කැලණිය 
        
  • ඇසුරුම් සේවිකා (පුහුණු / නුපුහුණු) සේවිකාවන් බඳවා ගනු ලැබේ.
  • වයස අවුරුදු 18ට වැඩි කාන්තා  පුද්ගලයන් සඳහා කැලණිය ප්‍රදේශයේ  පිහිටි ප්‍රධාන පෙළේ ගබඩා සංකීර්ණයක් සඳහා සේවිකාවන්  බඳවා ගනු ලැබේ.

ප්‍රතිලාභ : 
  • සිත්ගන්නාසුළු වැටුපක්
  • දිවා ආහාරය නොමිලේ 
  • වාර්ෂික වැටුප් වර්ධක
  • අර්ථසාධක හා දිරි දීමනා
  • රක්ෂනාවරණ 
  • නොමිලේ නිල ඇදුම් සහ ආරක්‍ෂිත පාවහන්
  • අතිකාල දීමනා 
  • රාත්‍රී වැඩ මුරවල දී ප්‍රවාහන පහසුකම්
  • වර්ෂ අවසාන ප්‍රිය  සම්භාෂණ

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Packing Assistant (Trainee/ Experienced) - Female | Kelaniya

  • Packing Assistant (Trainee/ Experienced) Females are being recruited.
  • Females above the age of 18 years are being recruited for a major warehouse complex in Kelaniya.

Benefits:
  • Attractive salary
  • Free lunch
  • Annual salary increment
  • Economic and incentive allowances
  • Safety cover
  • Free uniforms and safety footwear
  • Overtime allowances
  • Transportation facilities during night shifts
  • Year-end party

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!