Males above the age of 18 years are being recruited for a major warehouse complex located in Sapugaskanda. Please refer to the job advert for further information.

 
සහකාර ක්‍රියාකරු (පුහුණු / නුපුහුණු) - පිරිමි හා කාන්තා | සපුගස්කන්ද 
        
  • සහකාර ක්‍රියාකරු (පුහුණූ / නුපුහුණු) සේවකයින් බඳවා ගනු ලැබේ.
  • වයස අවුරුදු 18ට වැඩි පිරිමි හා කාන්තා පුද්ගලයන් සඳහා සපුගස්කන්ද ප්‍රදේශයේ  පිහිටි ප්‍රධාන පෙළේ ගබඩා සංකීර්ණයක් සඳහා සේවකයින් බඳවා ගනු ලැබේ.

සේවා කාලය 
  • උදේ 7:30 සිට සවස 4:30 
  • සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු 

ප්‍රතිලාභ : 
  • සිත්ගන්නාසුළු වැටුපක්
  • දිවා ආහාරය දීමනාව 
  • පැමිණීමේ දීමනාව 
  • වාර්ෂික වැටුප් වර්ධක
  • අර්ථසාධක හා දිරි දීමනා
  • රක්ෂනාවරණ 
  • නොමිලේ නිල ඇදුම් සහ ආරක්‍ෂිත පාවහන්
  • අතිකාල දීමනා 
  • වර්ෂ අවසාන ප්‍රිය  සම්භාෂණ

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Assistant Operator (Trained/Experienced) - Male & Female| Sapugaskanda

  • Assistant Operator (Trained/Experienced) employees are being recruited.
  • Males and Females above the age of 18 years are being recruited for a major warehouse complex located in Sapugaskanda.

Working hours
  • 7:30 am to 4:30 pm
  • Saturday and Sunday off

Benefits:
  • Attractive salary
  • Lunch allowance
  • Attendance allowance
  • Annual salary increment
  • Economic and incentive allowances
  • Protection cover
  • Free uniforms and safety footwear
  • Overtime allowances
  • Year-end party
  • Year-end party

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!