Males above the age of 18 years are being recruited for a major warehouse complex located in Sapugaskanda. Please refer to the job advert for further information.
සහකාර ක්රියාකරු (පුහුණු / නුපුහුණු) - පිරිමි හා කාන්තා | සපුගස්කන්ද
- සහකාර ක්රියාකරු (පුහුණූ / නුපුහුණු) සේවකයින් බඳවා ගනු ලැබේ.
- වයස අවුරුදු 18ට වැඩි පිරිමි හා කාන්තා පුද්ගලයන් සඳහා සපුගස්කන්ද ප්රදේශයේ පිහිටි ප්රධාන පෙළේ ගබඩා සංකීර්ණයක් සඳහා සේවකයින් බඳවා ගනු ලැබේ.
සේවා කාලය
- උදේ 7:30 සිට සවස 4:30
- සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු
ප්රතිලාභ :
- සිත්ගන්නාසුළු වැටුපක්
- දිවා ආහාරය දීමනාව
- පැමිණීමේ දීමනාව
- වාර්ෂික වැටුප් වර්ධක
- අර්ථසාධක හා දිරි දීමනා
- රක්ෂනාවරණ
- නොමිලේ නිල ඇදුම් සහ ආරක්ෂිත පාවහන්
- අතිකාල දීමනා
- වර්ෂ අවසාන ප්රිය සම්භාෂණ
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Assistant Operator (Trained/Experienced) - Male & Female| Sapugaskanda
- Assistant Operator (Trained/Experienced) employees are being recruited.
- Males and Females above the age of 18 years are being recruited for a major warehouse complex located in Sapugaskanda.
Working hours
- 7:30 am to 4:30 pm
- Saturday and Sunday off
Benefits:
- Attractive salary
- Lunch allowance
- Attendance allowance
- Annual salary increment
- Economic and incentive allowances
- Protection cover
- Free uniforms and safety footwear
- Overtime allowances
- Year-end party
- Year-end party
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS