Experienced & qualified Chef/Cook required for a reputed company chairman's Bungalow located in Colombo 7. Please refer to the job advert for further information.

 
චෙෆ් / කුක් | කොළඹ 07

කොළඹ 7 හි පිහිටි කීර්තිමත් සමාගම් සභාපතිවරයෙකුගේ බංගලාවකට පළපුරුදු සහ සුදුසුකම් ලත් චෙෆ් / කුක් අවශ්‍යයි

සුදුසුකම්
  • වයස අවුරුදු 45-65 අතර.
  • විවිධ ඉවුම් පිහුම් ක්‍රම, අමුද්‍රව්‍ය සහ ආහාර පිළිබඳ විශිෂ්ට දැනුමක්.
  • ආහාර සුරක්ෂිතතාව, සනීපාරක්ෂක රෙගුලාසි සහ මුළුතැන්ගෙයි හොඳම පිළිවෙත් පිළිබඳ විශිෂ්ට දැනුමක්.

සාර්ථක අපේක්ෂකයාට ආකර්ශනීය සහ තරඟකාරී වැටුප් පැකේජයක් පිරිනමනු ලැබේ.

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.

Chef / Cook | Colombo 07

Experienced & qualified Chef/Cook required for a reputed company chairman's Bungalow located in Colombo 7

Qualifications
  • Age between 45-65.
  • Excellent knowledge of various cooking methods, ingredients, and cuisines.
  • Excellent knowledge of food safety, hygiene regulations, and kitchen best practices.

The successful candidate would be offered an attractive and competitive remuneration package.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!