Knowledge of electronic equipment repair. Please refer to the job advert for further information.
කාර්මික - ව්‍යායාම් උපකරණ නඩත්තු හා සේවා
දිවයිනේ ප්‍රමුඛපෙලේ ව්‍යායාම උපකරණ සැපයුම් සමාගමක් වන අප සමාගමේ කාර්මික - ව්‍යායාම් උපකරණ නඩත්තු හා සේවා තනතුර සදහා දැන් බදවා ගැනේ
- වයස අවුරුදු 35 ට අඩු
- අ.පො.ස උසස් පෙළ සමත්
- ඉලෙක්ට්‍රොනික් උපකරණ අලුත්වැඩියාව සම්බන්ධ දැනුමැති
- මනා සෞඛ්‍ය සම්පන්න අයෙක් නම් අදම අප හා එක්වන්න
ව්‍යායාම් උපකරණ අලුත්වැඩියා කටයුතු සම්බන්ධ අත්දැකීම් සහිත අය සඳහා ප්‍රමුඛතාවය හිමිවේ
අපෙන් ඔබට
ආකර්ශනීය වැටුපක්, රක්ෂනාවරණයක් සහ තවත් අමතර ප්‍රතිලාභ
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Technician - Fitness Equipment Maintenance and Services
Our company, a leading fitness equipment supplier in the island, is now recruiting for the position of Technician - Fitness Equipment Maintenance and Services
- Under 35 years of age
- G.C.E. Advanced Level pass
- Knowledge of electronic equipment repair
- If you are a healthy person, join us today
Priority will be given to those with experience in fitness equipment repair
We offer you
an attractive salary, insurance and other additional benefits
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS