Do you have prior experience in a similar role? Please refer to the job advert for further information.

 
දිවයිනේ ප්‍රමුඛපෙලේ ව්‍යායාම උපකරණ සැපයුම් සමාගමක් වන අප සමාගමේ

ඛෙදාහැරීම් සහයක | කොළඹ

තනතුර සදහා දැන් බදවා ගැනේ

රැකියාවේ වගකීම්
  • අපගේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට නියමිත වෙලාවට ලබාදීම.
  • භාණ්ඩ එකලස් කිරීමට ඇති හැකියාව. 
  • භාණ්ඩ නිසි ආකාරයෙන් ප්‍රවාහනය කිරීම හා හැසිරවීමේ හැකියාව.
  • අනෙකුත් කණ්ඩායම් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව.
  • කොළඹ සහ අවට ප්‍රදේශ වලින් විශේෂිතයි.

අපෙන් ඔබට
  • ආකර්ෂණීය වැටුප් සමග සෞඛ්‍ය රක්ෂනාවරණයක්.

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Our company, a leading fitness equipment supplier in the country, is now recruiting for the position of

Delivery Assistant | Colombo 

Job Responsibilities
  • Deliver our products to customers on time.
  • Ability to assemble goods.
  • Ability to transport and handle goods in a proper manner.
  • Ability to work collaboratively with other teams.
  • Specialized in Colombo and surrounding areas.

We offer you
  • Attractive salary along with health insurance.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!