Are you below years of age? Please refer to the job advert for further information.

 
මීගමුව සාන්ත ජෝසප් රෝහල සඳහා

Housekeeping Assistants | මීගමුව 

සුදුසුකම්
  • පිරිසිදුකාරක / හවුස්කීපින්ග් ක්ෂේත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් හෝ අදාළ වෘත්තීය සුදුසුකම් 
  • අවුරුදු 50ට අඩු වීම
  • අවම වශයෙන් වසර 02ක පළපුරුද්ද (රෝහල් පසුබිමක පළපුරුද්ද අතිරේක සුදුසුකමක්)
  • ක්‍රියාශීලී, විශ්වාසවන්ත, සුහදශීලී පුද්ගලයෙකු වීම

දීමනා
  • ආකර්ශනී‍ය වැටුප් හා දිරි දීමනා
  • පූර්ණ පුහුණු කිරීම සහ වෘත්තීය වර්ධන අවස්ථා
  • සුරක්ශිත සහ සහයෝගී වැඩ පරිසරයක සේවය කිරීම.
  • ප්‍රවාහන පහසුකම්
  • රක්ෂණ පහසුකම්

XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

St. Joseph's Hospital Negombo 

Housekeeping Assistants | Negombo 

Qualifications
  • A good understanding of the cleaning / housekeeping field or relevant professional qualifications
  • Below 50 years of age
  • At least 02 years of experience (experience in a hospital setting is an additional qualification)
  • Being a proactive, reliable, friendly person

Benefits
  • Attractive salary and incentives
  • Full training and career growth opportunities
  • Safe and supportive work environment.
  • Transportation facilities
  • Insurance facilities

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!