Basic machinery knowledge is expected, Refrigeration background preferred. Please refer to the job advert for further information.

 
Technician for Cold Room | Wattala

Ammonia Cold Storage Machine Room Operator Vacancy in Wattala

Vacancy available for machine room operator.

  • Work will be in 12 hour shifts.
  • Salary 50,000 - 60,000 (including allowances).
  • Basic machinery knowledge is expected, Refrigeration background preferred.
  • Training will be provided.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS  

ශිත කාමර සඳහා කාර්මික  ශිල්පීන් | වත්තල

වත්තල ඇමෝනියා ශීත ගබඩා සේවා ස්ථානය සඳහා යන්ත්‍ර කාමර ක්‍රියාකරු පුරප්පාඩුව

යන්ත්‍ර කාමර ක්‍රියාකරු සඳහා පුරප්පාඩු ඇත.

  • වැඩ පැය 12 ක මුර වලින් සිදු කෙරේ.
  • වැටුප 50,000 - 60,000 (දීමනා ඇතුළුව).
  • මූලික යන්ත්‍රෝපකරණ දැනුම අපේක්ෂා කෙරේ, ශීතකරණ අත්දැකීම්/දැනුම මුල් තැන දෙනු ලැබේ 
  • පුහුණුව ලබා දෙනු ලැබේ.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!