Basic machinery knowledge is expected, Refrigeration background preferred. Please refer to the job advert for further information.
Technician for Cold Room | Wattala
Ammonia Cold Storage Machine Room Operator Vacancy in Wattala
Vacancy available for machine room operator.
- Work will be in 12 hour shifts.
- Salary 50,000 - 60,000 (including allowances).
- Basic machinery knowledge is expected, Refrigeration background preferred.
- Training will be provided.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
ශිත කාමර සඳහා කාර්මික ශිල්පීන් | වත්තල
වත්තල ඇමෝනියා ශීත ගබඩා සේවා ස්ථානය සඳහා යන්ත්‍ර කාමර ක්‍රියාකරු පුරප්පාඩුව
යන්ත්‍ර කාමර ක්‍රියාකරු සඳහා පුරප්පාඩු ඇත.
- වැඩ පැය 12 ක මුර වලින් සිදු කෙරේ.
- වැටුප 50,000 - 60,000 (දීමනා ඇතුළුව).
- මූලික යන්ත්‍රෝපකරණ දැනුම අපේක්ෂා කෙරේ, ශීතකරණ අත්දැකීම්/දැනුම මුල් තැන දෙනු ලැබේ
- පුහුණුව ලබා දෙනු ලැබේ.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.