Qualifications in GCE O/L. Please refer to the job advert for further information.

 
පාසල් හැරගිය අයට රැකියා අවස්ථා | කොළඹ

මෙය අලෙවි ක්ෂේත්‍රයේ රැකියාවක් නොවේ. මූලික වගකීම වන්නේ රාක්කවල නිෂ්පාදන සැකසීම සඳහා සහාය වීමයි.

අවශ්‍ය සුදුසුකම්:
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ සුදුසුකම්
  • වලංගු  රියදුරු බලපත්‍රයක් සහ පෞද්ගලික යතුරුපැදියක්
  • වයස: අවුරුදු 18-38 අතර
  • සන්නිවේදන හා අන්තර් පුද්ගල කුසලතා

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Opportunities for School Leavers | Colombo

This is not a sales role. The primary responsibility is to assist with organizing and arranging products on shelves.

Required Qualifications:
  • Qualifications in GCE O/L
  • A valid driving license and a motorcycle.
  • Age: 18-38 years
  • Communication and interpersonal skills

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!