Minimum of 1 year experience.
තාක්ෂණික නිලධාරි | අඩවි අධීක්ෂක
සාමාන්‍ය සුදුසුකම්
සාමාන්‍ය සුදුසුකම්
- යහපත් සන්නිවේදන හැකියාව, ධනාත්මක ආකල්ප සහ කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කිරීමේ හැකියාව.
- ව්‍යාපෘති කළමනාකරණය , කාලය කළමනාකරණය සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ ගුණාත්මකභාවය සහතික කිරීම පිළිබඳ අවබෝධය.
- ඉදිකිරීම් සැලසුම් කියවීමට සහ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව.
- නියමිත කාලසීමාවන් තුළ වගකීම් සහගතව වැඩ නිම කිරීමේ හැකියාව.
අධ්‍යාපනික හා වෙනත් සුදුසුකම්
- අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් සමත්ව තිබීම.
- NVQ Level 4, NCT (Civil) හෝ ඒ හා සමාන පිළිගත් සුදුසුකමක් තිබීම.
- අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසරක පළපුරුද්ද.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
WE ARE HIRING!
TECHNICAL OFFICER: SITE SUPERVISOR
GENERAL REQUIREMENTS
- Good communication, Positive attitude and Teamwork skills.
- Project management, Time and Quality assurance in the construction stage.
- Ability to read drawings and apply.
- Ability to meet deadlines and work responsibly.
QUALIFICATIONS
- G.C.E O/L Examinations passed
- NVQ Level 4, NCT (Civil) or an equivalent qualification.
- Minimum of 1 year experience.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS