Minimum of 1 year experience.

 
තාක්ෂණික නිලධාරි  | අඩවි අධීක්ෂක

සාමාන්‍ය සුදුසුකම්
  • යහපත් සන්නිවේදන හැකියාව, ධනාත්මක ආකල්ප සහ කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කිරීමේ හැකියාව.
  • ව්‍යාපෘති කළමනාකරණය , කාලය කළමනාකරණය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහතික කිරීම පිළිබඳ අවබෝධය.
  • ඉදිකිරීම් සැලසුම් කියවීමට සහ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව.
  • නියමිත කාලසීමාවන්  තුළ වගකීම් සහගතව වැඩ නිම කිරීමේ හැකියාව.

අධ්‍යාපනික හා වෙනත් සුදුසුකම්
  • අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් සමත්ව තිබීම.
  • NVQ Level 4, NCT (Civil) හෝ ඒ හා සමාන පිළිගත් සුදුසුකමක් තිබීම.
  • අදාළ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසරක පළපුරුද්ද.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.


WE ARE HIRING!


TECHNICAL OFFICER: SITE SUPERVISOR 


GENERAL REQUIREMENTS 

  • Good communication, Positive attitude and Teamwork skills. 
  • Project management, Time and Quality assurance in the construction stage. 
  • Ability to read drawings and apply. 
  • Ability to meet deadlines and work responsibly. 


QUALIFICATIONS 

  • G.C.E O/L Examinations passed 
  • NVQ Level 4, NCT (Civil) or an equivalent qualification. 
  • Minimum of 1 year experience. 


PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!