රු. 60,000/- සිට රු. 75,000/- දක්වා වැටුප නොමිලේ ආහාර / තේ . Please refer to the job advert for further information.
කර්මාන්තශාලා සේවක - මීගමුව - Factory Worker - Negombo
සුදුසුකම්,
අප පිරිනමන දේ:
Candidate should be,
What we offer :
සුදුසුකම්,
- අවුරුදු 18 සහ ඊට වැඩි (පිරිමි/ගැහැණු)
- කර්මාන්තශාලා පරිසරයක වැඩ කිරීමට හැකි විය යුතුය
- කර්මාන්තශාවේ වැඩ කිරීමට සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු විය යුතුය
අප පිරිනමන දේ:
- රු. 60,000/- සිට රු. 75,000/- දක්වා වැටුප
- තේ සමඟ උදෑසන ආහාරය සහ දිවා ආහාරය.
- ප්‍රමාද වී වැඩ කරන්නේ නම් රාත්‍රී ආහාරය ද සපයනු ලැබේ
- නොමිලේ නවාතැන්
- නොමිලේ ප්‍රවාහනය (කිලෝමීටර් 10 තුළ)
- ප්‍රසන්න සේවා පරිසරයක්
- 18 years & above (male/female)
- Should be able to work in a factory environment
- Should be a healthy person
What we offer :
- Salary between Rs 60,000/- to Rs 75,000/-
- Free Meals - Breakfast & Lunch with Tea. Dinner also provided if working late
- Free Accommodation
- Free Transportation (within 10 km radius)
- Pleasant working environment
Please click the ' Apply ' button to send your CV via XpressJobs