රු. 60,000/- සිට රු. 75,000/- දක්වා වැටුප නොමිලේ ආහාර / තේ . Please refer to the job advert for further information.

 
කර්මාන්තශාලා සේවක - මීගමුව - Factory Worker  - Negombo 

සුදුසුකම්,

  • අවුරුදු 18 සහ ඊට වැඩි (පිරිමි/ගැහැණු)
  • කර්මාන්තශාලා පරිසරයක වැඩ කිරීමට හැකි විය යුතුය
  • කර්මාන්තශාවේ වැඩ කිරීමට සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු විය යුතුය 

අප පිරිනමන දේ:

  • රු. 60,000/- සිට රු. 75,000/- දක්වා වැටුප
  • තේ සමඟ උදෑසන ආහාරය සහ දිවා ආහාරය. 
  • ප්‍රමාද වී වැඩ කරන්නේ නම් රාත්‍රී ආහාරය ද සපයනු ලැබේ
  • නොමිලේ නවාතැන්
  • නොමිලේ ප්‍රවාහනය (කිලෝමීටර් 10 තුළ)
  • ප්‍රසන්න සේවා පරිසරයක්

Candidate should be,

  • 18 years & above (male/female)
  • Should be able to work in a factory environment 
  • Should be a healthy person 

What we offer :

  • Salary between  Rs 60,000/- to Rs 75,000/-
  • Free Meals - Breakfast & Lunch with  Tea. Dinner also provided if  working  late
  • Free Accommodation 
  • Free Transportation (within 10 km radius)
  • Pleasant working environment
Please click the ' Apply ' button to send your CV via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!