Now you have the opportunity to become a proud member of the ever-expanding supermarket chain, Laughs Super Company...! Please refer to the job advert for further information.
මුදල් අයකැමි (රාත්‍රී සේවා මුරය) - පිරිමි | රාජගිරිය
දිනෙන් දින පුළුල් වන සුපර්මාර්කට්ස් ජාලය වන ලාෆ්ස් සුපර් සමාගමේ සාඩම්බර සාමාජිකයෙකු වීමේ අවස්ථාව දැන් ඔබටත්....!
අපගේ නුගේගොඩ ශාඛාව සඳහා කඩිනම් පුරප්පාඩු ඇත.
- අවම මාසික වැටුප වැඩි කලා...!! ඉහල වැටුප්..!!
- අවම අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ප්‍රමාණවත්.
- බඳවා ගත් දින සිට ස්ථීර සේවය.
- නොමිලේ නවාතැන් පහසුකම්... නොමිලේ ආහාර පාන.
- අතිකාල සීමා කොට නැත.
- අනෙකුත් සුපරි වෙලඳසැල් හා සැසඳීමේදී වැඩ ප්‍රමාණය සීමිත වීම සහ නම්‍යශීලී වැඩ පරිසරය.
- රුපියල් මිලියනයක රක්ෂණාවරණයක්
- අභ්‍යන්තර උසස් වීම් සහ සුබසාධන පහසුකම්.
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Cashier (Night Shift) - Male | Rajagiriya
Now you have the opportunity to become a proud member of the ever-expanding supermarket chain, Laughs Super Company...!
We have urgent vacancies for our Nugegoda branch.
- Minimum monthly salary increased...!! Higher salary..!!
- Minimum education up to G.C.E. Ordinary Level is sufficient.
- Permanent service from the date of recruitment.
- Free accommodation... Free food and drinks.
- No overtime restrictions.
- Limited workload and flexible work environment compared to other supermarkets.
- Insurance cover of Rs. 1 million
- Internal promotions and welfare facilities.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS