Are you interested in a job related to banking and finance? Please refer to the job advert for further information.

Call Center | Pannipitiya

ඔබත් බැංකු හා මුල්‍ය ක්ශේත්‍රය හා සම්බන්ධව රැකියාවක් කිරීමට කැමතිද?

වැටුප + කාර්‍යසාධනය මත දිරි දීමනා + දුරකථන දීමනා සමඟ කැපවීම මත මසකට වැඩි අදායමක් උපයාගත හැකිය. 

සුදුසුකම් 
  • වයස 20 ට වැඩි
  • මනා කථන හැකියාවෙන් යුතු ක්‍රියාශීලී අය වීම 
  • කණ්ඩායම් හැගීමෙන් යුක්තව වැඩ කිරීමේ හැකියාව 
  • වේගවත් ටයිප් කිරීමේ කුසලතාව

සොලියුෂන් ඇසෝසියේට්ස්  (පුද්ගලික) සමාගම 
111, වීර මාවත, පන්නිපිටිය 

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Call Center | Pannipitiya

Are you interested in a job related to banking and finance?

Salary + Performance-based incentives + Telephone allowances, you can earn more than a month's income with dedication.

Qualifications
  • Above 20 years of age
  • Able to work in a team environment
  • Fast typing skills

Solution Associates (Pvt) Ltd.
111, Weera Mawatha, Pannipitiya

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!