Minimum 2 years of experience in general maintenance. Please refer to the job advert for further information.

 
නඩත්තු කාර්මික ශිල්පී | කොළඹ

(විදුලි, ජලනල, වායු සමීකරණ සහ ශීතකරණ)

රූට්ස් ග්ලෝබල් (පුද්) සමාගම අපගේ කණ්ඩායමට එක්වීම සඳහා දක්ෂ හා විශ්වාසදායක නඩත්තු කාර්මික ශිල්පියෙකු සොයමින් සිටී.

  • වයස අවුරුදු 20 ත් 40 ත් අතර
  • සාමාන්‍ය නඩත්තු කටයුතු පිළිබඳ අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්ද
  • විදුලි, ජලනල, වායු සමීකරණ සහ ශීතකරණ පද්ධති පිළිබඳ ප්‍රායෝගික පළපුරුද්ද
  • අදාළ ක්ෂේත්‍රයේ NVQ මට්ටම 3 හෝ 4 මට්ටමේ සුදුසුකම්
  • පිළිවෙලට සහ උසස් තත්ත්වයේ වැඩ කිරීමකින් ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව
  • වලංගු බලපත්‍රයක් සහ යතුරුපැදියක් ඇත්නම් වඩාත් සුදුසුය ( සාකච්ඡා කළ හැකිය)

කොළබ අවට අප ආයතන වෙත අවශ්‍යතාව පරිදි ගමන් කිරීමේ හැකියාව සහ කැමැත්ත 

රැකියා ස්ථානය: කොළඹ

XPRESSJOBS හරහා ඔබේ CV එක යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.

Maintenance Technician | Colombo

(Electrical, Plumbing, Air Conditioning & Refrigeration)

Roots Global (Pvt) Ltd. is looking for a skilled and reliable Maintenance Technician to join our team.

  • Age between 20 40 years
  • Minimum 2 years of experience in general maintenance
  • Hands-on experience in electrical, plumbing, air conditioning, and refrigeration systems
  • NVQ Level 3 or Level 4 qualification in the relevant field
  • Ability to work independently with neat and high-quality workmanship
  • Valid riding licence and own motorcycle preferred (can be discussed if unavailable) 
  • Willing to travel to company locations within Colombo

Work Location: Colombo

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!