Looking for a stable technical career in Kottawa? Nexify Systems is hiring a male Electronic Technician with 1+ years of experience in electronic fault identification and repair.

   
ඉලෙක්ට්‍රොනික කාර්මික ශිල්පී (පිරිමි)  | කොට්ටාව 

ඔබ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ දෝෂ නිරාකරණය පිළිබඳ පළපුරුදු ශිල්පියෙක්ද?

GPS Tracking, Telematics සහ තාක්ෂණික විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Nexify Systems (Pvt) Ltd - කොට්ටාව ආයතනය සඳහා Electronic Technician (Male) වහාම බඳවා ගනු ලැබේ.

ස්ථානය: කොට්ටාව 

අවශ්‍ය සුදුසුකම්:
  • ඉලෙක්ට්‍රොනික විද්‍යාව (Electronics) පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ NVQ සහතිකයක් තිබීම.
  • ඉලෙක්ට්‍රොනික උපකරණවල දෝෂ හඳුනාගැනීම සහ අලුත්වැඩියා කිරීම (Electronic device fault diagnosis & repair) පිළිබඳ අවම වශයෙන් වසර 01 ක පළපුරුද්ද.
  • පිරිමි (Male) අයදුම්කරුවන් පමණි.
  • කොට්ටාව හෝ ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් විශේෂයි.
  • වයස අවුරුදු 18-30ත් අතර.

අපෙන් ඔබට:
  • වැටුප: සාකච්ඡා කරගත හැක (Salary Negotiable).
  • EPF / ETF ඇතුළු සියලුම ව්‍යවස්ථාපිත දීමනා.
  • නවීන හා වෘත්තීයමය තාක්ෂණික වැඩ පරිසරයක්.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Electronic Technician (Male) | Kottawa

Are you an experienced technician in the field of electronics troubleshooting?

Nexify Systems (Pvt) Ltd - Kottawa, a leading company in the field of GPS Tracking, Telematics and technical solutions, is urgently recruiting Electronic Technician (Male).

Location: Kottawa

Required qualifications:
  • A diploma in Electronics or NVQ certificate.
  • At least 01 year of experience in electronic device fault diagnosis & repair.
  • Male applicants only.
  • Residents of Kottawa or nearby areas are preferred.
  • Age between 18-30 years.

We offer you:
  • Salary: Negotiable.
  • All statutory benefits including EPF / ETF.
  • A modern and professional technological work environment.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!