Experience above 02 years in the relevant field, apply today. Please refer to the job advert for further information.
රියදුරු - PDI සහ සැපයුම් | රත්මලාන
ඔබට ලැබෙන වරප්රසාද
- වැටුප් හා අනෙකුත් දීමනා
- රක්ෂණාවරණ
- නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත වැඩ පරිසරය
- සුහදශීලී සේවක මඩුල්ල
- EPF හා ETF අරමුදල් දායකත්වය
- වාර්ෂික ප්රසාද දීමනා
- රැකියාවේ දියුණුවට අවැසි පුහුණුව හා සංවර්ධන අවස්ථා
සුදුසුකම්
- ඔබ වලංගු heavy vehicle වාහන රියදුරු බලපත්රයක් හිමි
- වයස අවුරුදු 20 ට වැඩි
- අදාල ක්ෂේත්රෂේ අවුරුදු 02 කට වැඩි පලපුරුද්දක් ඇති අයෙකු නම් අදම අයදුම් කරන්න
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Driver - PDI & Supplies | Ratmalana
Benefits you will receive
- Salary and other allowances
- Insurance cover
- A work environment with modern technological equipment
- Friendly staff
- EPF and ETF fund contribution
- Annual bonus
- Training and development opportunities necessary for career advancement
Qualifications
- If you are a person who holds a valid vehicle driving license
- Age above 20 years
- Experience above 02 years in the relevant field, apply today
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS