Must have a strong desire to advance in the sales profession.Please refer to the job advert for further information.

ප්‍රාදේශීය විකුණුම් නිලධාරි 

Link Natural
අපගේ පාරිභෝගික ජනතාව වෙත උසස් ජීවන තත්ත්වයක්, යහපත් සෞඛ්‍ය සහ දිගුකාලීන ජීවිතයක් ලබා දීම සඳහා තත්ත්වයෙන් උසස්,ආරක්ෂාකාරී, ඵලදායී නව්‍ය නිෂ්පාදන හඳුන්වා දීම අපගේ මූලික අරමුණයි. ස්වභාවදහමේ අගයන්, ඉපැරණි ආයුර්වේදීය දැනුම අති නවීන තාක්ෂණය සමග සුසංයෝජනය කර නවෝත්පාදන ලෙස පාරිභෝගික ජනතාව වෙත ලබාදීම අප ආයතනයේ මෙහෙවර වේ.

ලින්ක් නැචුරල් ආයතනය පසුගිය වසර 40ක කාලයක් පුරාවට දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් සහ බෙදාහරින්නන් සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් පුරෝගාමී නිෂ්පාදන ආයතනයක් ලෙස කීර්තියක් අත්කරගෙන සිටී. ඒ අනුව ප්‍රමුඛතම තරඟකාරී ආයතනයක් වන අප ආයතනයේ ආයතනික වර්ධන සැලැස්මට සමගාමීව ගතික, විශිෂ්ට, අන්තර් පුද්ගල සහ නායකත්ව කුසලතා ඇති ප්‍රතිඵල ඉලක්ක කරගත් දක්ෂයන් හට ආයතනයෙහි සාමාජිකයෙක් වීමට අවස්ථාව උදා වී 
ඇත.

අප හා එක්වන්න!
අභියෝග ජයගනිමින්, කුසලතා වර්ධනය කරගනිමින්, වෘත්තීය ගමනේ ඉදිරියට යමු.

ප්‍රාදේශීය විකුණුම් නිලධාරී
  • 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ඇති
  • සුදුසුකම් සහ පළපුරුද්ද
  • විකුණුම් වෘත්තියේ ඉහළට යෑම සඳහා දැඩි අභිලාෂයන් තිබිය යුතුය
  • විකුණන භාණ්ඩ ගැන ඉගෙන ගැනීමට සහ ගනුදෙනුකරුවන්ට ඉදිරිපත් කිරීමේ ඉතාමත් ඉහළ කුසලතාවයක් තිබිය යුතුය
  • එක් එක් නිෂ්පාදන කාණ්ඩයන්ට ඇති මුළු ඉල්ලුම තක්සේරු කිරීමේ හැකියාව තිබිය යුතුය.
  • විකුණුම් වැඩි කිරීමට සහ භාණ්ඩ ප්‍රදර්ශන වැඩි කිරීමට අවස්ථා හඳුනා ගැනීමට සහ නිර්මාණය කිරීමට හැකි විය යුතුය
  • වෙළඳසැල් හිමියන් සහ කාර්ය මණ්ඩලය සමඟ සුහදතාව ගොඩනගා ගැනීම සඳහා ඉතා හොඳ කුසලතාවයක් තිබිය යුතුය

වෙනත් සුදුසුකම්
  • අලෙවි නියෝජිතයකු හෝ විකුණුම් ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ

වරප්‍රසාද : 
  • ආහාර දීමනා
  • ප්‍රවාහන දීමනා
  • අනෙකුත් දීමනා

Link Natural Products (PVT) Ltd සේවකයන්ට සමාන අවස්ථාවක් ලබා දෙන සේවායෝජකයෙක් වන අතර සුදුසුකම්ලත් සියලුම අයදුම්කරුවන්ට අප හා එක්වීමට ආරාධනා කරමු.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Territory Sales Officer 

Link Natural
Our primary objective is to introduce high-quality, safe, effective innovative products to our customers to provide them with a better quality of life, good health and a longer life. Our mission is to combine the values ​​of nature, ancient Ayurvedic knowledge with cutting-edge technology and provide them to the customers as innovations.

Link Natural has earned a reputation as a pioneering manufacturing company by maintaining good relations with local and foreign customers and distributors for the past 40 years. Accordingly, in line with the organizational growth plan of our company, which is a leading competitive organization, the opportunity has arisen for dynamic, excellent, interpersonal and leadership skills, result-oriented talents to become members of the company.

Join us!
Let's overcome challenges, develop skills and move forward in our professional journey.

Qualifications and Experience
  • GCE O/L
  • Must have strong ambitions to move up in the sales profession
  • Must have excellent skills in learning about the products being sold and presenting them to customers
  • Must have the ability to assess the total demand for each product category.
  • Must be able to identify and create opportunities to increase sales and increase product displays
  • Must have excellent skills in building rapport with store owners and staff

Other Qualifications
  • At least one year of experience as a sales representative or sales promotion officer is considered an additional qualification
Benefits:
  • Meal Allowance
  • Transportation Allowance
  • Other Allowances

Link Natural Products (PVT) Ltd is an equal opportunity employer and invites all qualified applicants to join us.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!