Male candidates aged between 25 and 35 years. Please refer to the job advert for further information.

 
ලංකා වෝල්ටයිල් වෙතින් අගනා රැකියා අවස්ථාවක්

දේශීය මේන්ම විදේශීය වෙළඳපොල ජයගනිමින් වෝල්ටයිල් නිර්මාණයෙන්ද, නිෂ්පාදනයෙන්ද, අළෙවියෙන්ද ප්‍රමුඛස්ථානයේ වැජඹෙන ලංකා වෝල්ට්යිල්ස් පී එල් සී, මීපේ, පාදුක්ක පිහිටි කර්මාන්තශාලාවේ කාර්මික ශිල්පී (විදුලි/යාන්ත්‍රික) තනතුර සඳහා මුලික සුදුසුකම් සපුරා ඇති පිරිමි අයදුම්කරුව්ත් වේතින් අයඳුම් පත්‍ර කැඳව්නු ලැබේ.

කාර්මික ශිල්පී (විදුලි/යාන්ත්‍රික) තනතුර (පිරිමි) | මීපේ, පාදුක්ක

  • වයස අවුරුදු 25 - 35 අතර පිරිමි
  • ආධුනිකත්ව පුහුණු ආයතනයේ (ATI) හෝ ශ්‍රී ලංකා ජර්මානු කාර්මික පුහුණු ආයතනයේ (CGTTI) අදාළ ක්‍ෂේත්‍රයන් හි තුසරක පාඨමාලාවක් හදාරා තිබිය යුතුවේ.
  • මෙම ක්‍ෂේත්‍රයේ පලපුරුද්ද ඇති අයඳුම්කරුව්න් සඳහා ප්‍රමුඛත්වය හිමිවේ.
  • මනා ශරීර සෞඛ්‍යයකින් සහ යහපත් පැවැත්මකින් යුක්ත වීම්.

තෝරාගත් අයදුම්කරුව්න් සදහා ආකර්ෂණීය වැටුපක් සමගින් වෘත්තීයමය නිපුතත්වයන් වැඩිදියුණු කර ගැනීමේ අවස්ථා හිමිව්නු ඇත.

ඔබේ CV එක XPRESSJOBS හරහා යැවීමට අයදුම් කිරීම් බොත්තම ක්ලික් කරන්න

Job Opportunity at Lanka Walltiles

Lanka Walltiles PLC, which excels in design, production, and sales of walltiles and leads in both the local and international markets, invites applications from qualified male candidates for the position of Technician (Electrical/Mechanical) at its Mepe, Padukka factory.

Technician (Electrical/Mechanical) - Male | Mepe, Padukka

  • Male candidates aged between 25 and 35 years
  • Must have completed a three-year course in the relevant field at an Advanced Technical Institute (ATI) or the German-Sri Lanka Institute of Industrial Training (CGTTI)
  • Preference will be given to candidates with experience in this field
  • Should possess good physical health and a positive lifestyle

Selected candidates will receive an attractive salary along with opportunities to enhance professional skills.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!