Please refer to the job advert for further information.
අභියෝග ජයගනිමින්, කුසලතා වර්ධනය කරගනිමින්, වෘත්තීය ගමනේ ඉදිරියට යමු.
පහත තනතුරට බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.
විදුලි කාර්මික
සුදුසුකම් :
- NVQ මට්ටම 3 හෝ ඊට වැඩි
- නිෂ්පාදන කර්මාන්තශාලාවක වසර 2 කට වැඩි පළපුරුද්ද
- විදුලි යන්ත්‍ර අලුත්වැඩියාවන් සහ බිඳවැටීම් නිවැරදි කිරීම පිළිබඳ මනා දැනුම
- කාර්මික ස්වයංක්‍රීයකරණය සහ කාර්මික රැහැන් ඇදීම පිළිබඳ හොඳ දැනුමක්
- විදුලි සැලසුම් කියවීමට සහ තේරුම් ගැනීමට ඇති හැකියාව
වරප්‍රසාද : අපෙන් ඔබට;
- ආකර්ශනීය වැටුප් හා දීමනා
ස්ථානය: (Boost Area) - ගම්පහ
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Let's overcome challenges, develop skills, and move forward in our career journey.
Recruitment is underway for the following position.
Electrician
Qualifications:
- NVQ level 3 or above
- More than 2 years of experience in a manufacturing plant
- Good knowledge of electrical machine repairs and troubleshooting
- Good knowledge of industrial automation and industrial wiring
- Ability to read and understand electrical plans
Benefits: From us to you;
- Attractive salary and benefits
Location: (Boost Area) - Gampaha
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS