Basic knowledge and experience in plumbing, electrical, carpentry, and general repair work. Please refer to the job advert for further information.
Handyman
සරසවි පොත්හල (පුද්ගලික) සමාගම සඳහා නඩත්තු කටයුතු සහ අලුත්වැඩියා කටයුතු කාර්යක්ෂමව සිදු කීරීම සඳහා දක්ෂ සහ පළපුරුදු නඩත්තු සේවක
අවශ්‍ය සුදුසුකම්
- ජලනල කාර්මික (Plumbing), විදුලි (Electrical), වඩුවැඩ (Carpentry), සහ සමාන්‍ය අලුත්වැඩියා කටයුතු පිළිබඳ මුලික දැනුම සහ පළපුරුද්ද
- විවිධ කාර්මික උපකරණ සහ විදුලි උපකරණ (Drilling machines ආදිය) ආරක්ෂිතව හැසිරවීමේ හැකියාව
- වයස අවු 25 – 50 අතර වීම
- කැපවීමෙන් සහ වගකීමෙන් යුතුව වැඩ කල හැකි අයෙකු වීම
ප්‍රවාහන දීමනා, අනෙකුත් පහසුකම් රැසක් සමගින් සුරක්ෂිත රැකියාවක් සඳහා ඔබත් එක්වන්න.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Handyman
Skilled and experienced maintenance worker to efficiently carry out maintenance and repair work for Sarasavi Bookstore (Private) Company
Required qualifications
- Basic knowledge and experience in plumbing, electrical, carpentry, and general repair work
- Ability to safely handle various industrial equipment and electrical equipment (Drilling machines, etc.)
- Being between 25 - 50 years of age
- Being someone who can work with dedication and responsibility
Join us for a secure job with transportation allowances, many other facilities.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS