Please refer to the job advert for further information.

 
ඇතිමලේ වැවිලි (පුද්ගලික) සමාගම ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සිනී කර්මාන්තශාලාවකින්, එතලනෝල්  කර්මාන්තශාලාවකින් හා අක්කර 2000 කට අධික උක් වගා භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර 1000 කට ආසන්න සේවක ප්‍රමාණයක් සහ 8000කට ආසන්න ගොවි මහතුන් ප්‍රමාණයක් ජීවිකාව සපුරාගනු ලබන මොනරාගල දිස්ත්‍රික්කය ස්ථාපිත ජාතික ආර්ථිකයට ශක්තියක් වන දේශීය ආයතනයකි. අප ආයතනය සඳහා පහත සඳහන් තනතුරු වලට අදාලව කඩිනමින් අයදුම්පත් කැඳවනු ලැබේ. 

හයිඩ්‍රොලික් කාර්මික ශිල්පී - බර සහ සැහැල්ලු වාහන

රැකියා‍වේ වගකීම් 
  • බුල්ඩෝසර්, එක්ස්කැවේටර්, ලෝඩර්, බැකෝ  ලෝඩර් සහ කේන් හාවසටර් වැනි බර  යන්ත්‍රවල හයිලරාලික් පද්ධති අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කටයුතු සිදු කිරීම. 
  • කෘෂිකාර්මික ට්‍රැක්ටර් ඒකක සහ අනෙකුත් යන්ත්‍රවල හයිඩ්‍රොලික් පද්ධති අලුත්වැඩියා  කටයුතු සිදු කිරීම. 

රැකියාව සඳහා අවශ්‍ය සුදුසුකම් 
  • හයිඩ්‍රොලික් පරීක්ෂණ උපකරණ (උදා: ප්‍රෙෂර් ගේජ්, ස්කෑනින් පද්ධති) භාවිතයේ සුදුසුකම්  සහ පළපුරුද්ද තිබිය යුතුය. 
  • බර යන්ත්‍ර සහ කෘෂිකාර්මික යන්ත්‍රවල හයිඩ්‍රොලික් පද්ධති සමඟ කටයුතු කළ පෙර  පළපුරුද්ද අත්‍යවශ්‍යය වේ. 

ඉහත සඳහන් සුදුසුකම් වලට අමතරව සියලුම අයදුම්කරුවන් පහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ කළ යුතුය. 
  • වයස අවුරුදු 18ට නොඅඩු 45ට නොවැඩි විය යුතුය. 
  • තනතුරට පවරන කාර්යයන් සහ වගකීම් මැනවින් ඉටු කිරීමට සහ කළමණාකාරීත්වය විසින්  පවරනු ලබන රාජකාරී ඉටු කිරීමට හැකි විය යුතුය. 
  • මනා ශාරීරික සහ මානසික සෞඛ්‍ය යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය. 
  • විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුය. 

ඉහත සඳහන් තනතුර ආකර්ෂණිය වැටුප් සහ දීමනා වලින් සමන්විත වන අතර අනෙකුත් සුභසාධන පහසුකම්  වලින්ද යුක්ත වේ. තෝරා ගනු ලබන අයදුම්කරුවන් දෛනික සේවා කාලයට අමතරව අතයවශය අවස්ථාවලදී අතිකාල සේවයෙහි නිරත වීමට හැකි විය යුතුය. 

XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Ethimal Plantations (Private) Limited is a leading national economic institution established in Monaragala District, consisting of a sugar factory registered with the Board of Investment, an Ethalano factory and over 2000 acres of sugarcane cultivation land, employing nearly 1000 employees and providing livelihood to nearly 8000 farmers. We are inviting applications for the following positions for recruitment.

Hydraulic Technician - Heavy Duty & Light Duty

Job Responsibilities
  • Repair and maintain hydraulic systems of heavy machinery such as bulldozers, excavators, loaders, backhoe loaders and cane harvesters.
  • Repair hydraulic systems of agricultural tractor units and other machinery.

Qualifications
  • Must have qualifications and experience in the use of hydraulic test equipment (e.g. pressure gauges, scanning systems).
  • Previous experience working with hydraulic systems of heavy machinery and agricultural machinery is essential.

In addition to the above qualifications, all applicants must meet the following qualifications.
  • Must be not less than 18 years of age and not more than 45 years of age.
  • Must be able to perform the duties and responsibilities assigned to the position and perform the duties assigned by the management.
  • Must be in good physical and mental health.
  • Must be of excellent character.

The above-mentioned position consists of attractive salaries and allowances and other welfare facilities. Selected candidates must be able to work overtime in necessary cases in addition to the daily working hours.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!