Are you between the ages of 18 and 55 looking for a permanent job and an attractive salary? Please refer to the job advert for further information.
ප්රධාන සූපවේදී
ඔබ වයස අවුරුදු 18ත් 55ත් අතර ස්ථිර රැකියාවක් සහ ආකර්ශනීය වැටුපක් සොයන්නේද?
අපගේ ආයතනය සමඟ සම්බන්ධ වීමට මෙය මහඟු අවස්ථාවකි. ප්රධාන පෙළේ කර්මාන්තශාලා සඳහා ආහාර පාන සේවා සපයන, ප්රමුඛතම සමාගමේ දිවයින පුරා පිහිටි ශාඛාවල පහත ඇබෑර්තු ඇත.
නවාතැන්, ආහාරපාන, නිල ඇඳුම් නොමිලේ
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Head Chef / Sous Chef
Are you between the ages of 18 and 55 looking for a permanent job and an attractive salary?
This is a great opportunity to join our organization. The leading company, which provides food and beverage services to major factories, has the following vacancies in its branches across the island.
Free accommodation, food, uniforms
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS