ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීල්ස් අප හා සම්බන්ධවවීමට හා ඔබගේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සූදානම්.

 
මුදල් අයකැමි (කාන්තා / පිරිමි) (නුපුහුණු) - දිවයින පුරා

සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? 

කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු. සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.

සුදුසුකම්:
ඔබත් ;
  • අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
  • වයස අවු. 18 - 30 ත් අතර
  • අදාළ ක්ෂේත්‍රයේ මාස 6 ක පළපුරුද්ද  තිබීම අමතර සුදුසුකමක් වේ.

ප්‍රතිලාභ :
එසේනම් අපෙන් ඔබට ;
  • ඉහළ වැටුප් 
  • අභ්‍යන්තර උසස් වීම්
  • නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න

Cashier (Male / Female) (Trainee) - Isladwide 

Are you ready for a successful tomorrow? 

Keells is a leading supermarket chain and we are constantly committed to achieving our core mission of 'improving the quality of life in the country'. To achieve this, we know that it is essential that we build the best retail team in Sri Lanka. If you too want to be part of the journey to achieve excellence in the retail sector, we will help you achieve those aspirations.

Qualifications:
  • Have you sat for GCE A/L?
  • Age between 18 - 30 years
  • Having 06 months of experience will be an added advantage

Benefits:
  • High salaries
  • Internal promotions
  • Free accommodation, uniforms and food

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!