ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීල්ස් අප හා සම්බන්ධවවීමට හා ඔබගේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සූදානම්.
බේකරි (නිෂ්පාදන අංශය) | දිවයින පුරා
විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න අප හා එක්වන්න
ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීස්ල් අපි “දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම” යන මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා නිරතුරු කැපවෙමින් සිටින්නෙමු. එම මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව, ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වන්නේ නම් ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සුදානම්.
සුදුසුකම්
- අ.පො.ස. (සා.පෙළ ) සඳහා පෙනී සිට තිබීම අනිවාර්යය වේ.
- අදාළ ක්ෂේත්රයේ පාඨමාලාවක් සිදුකර තිබිය යුතුය.
- අදාළ ක්ෂේත්රයේ මාස 6 ක පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් වේ.
අපෙන් ඔබට,
- නොමිලේ නවාතැන් පහසුකම්
- ආහාර
- ප්‍රවාහන පහසුකම් හිමිවේ
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Bakery (Production) | Isladwide
Join us to conquer tomorrow as a great
Keells, a leading chain of supermarkets, is constantly committed to achieving the core objective of "Improving the living conditions of the country". We are ready to support your hopes and future development if you join us to achieve that primary objective and contribute to business excellence.
Qualifications
- Should have sat for G.C.E. (O/L)
- Must have completed a course in the relevant field.
- Minimum 6 months of experience in the relevant field is an added advantage
Benefits
- Free accommodation
- Meals
- Transport facilities are available
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS