ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්‍රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!! Please refer to the job advert for further information.

 
මුදල් අයකැමි | මීගමුව 

සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...! ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්‍රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!

අපගේ ශාඛා තුල පවතින පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.

වරප්‍රසාද :
  • 55,000+ වැටුපක්
  • වෛද්‍ය හා මරණාධාර දීමනා
  • ප්‍රසාද දීමනා
  • රාත්‍රී වැඩමුර දීමනා
  • සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
  • දක්ෂතා මත රැකියා උසස්වීම්

සුදුසුකම් :
  • වයස අවුරුදු 18 - 40
  • සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීම

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Cashier | Negombo 

A Great Job Opportunity with a Secure Future!

Join one of Sri Lanka's leading supermarket chains and build a successful career in the retail industry.

Benefits:
  • Salary of LKR 55,000+
  • Medical and insurance benefits
  • Incentive allowance
  • Night shift allowance
  • Friendly working environment with career development opportunities
  • Promotions based on performance and skills

Requirements:
  • Age between 18-40 years
  • Passed G.C.E. O/L

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!