Knowledge of fabrics and fashion trends. Please refer to the job advert for further information.

 
දිනෙන් දින පුළුල් වන ලංකාවෙ ප්‍රමුඛපෙලේ කාන්තා විලාසිතා ප්‍රදර්ශනාගාරයක සාමාජිකාවක් වීමට දන් ඔබටත් අවස්ථාව

ප්‍රදර්ශනාගාර අලෙවි නියෝජිතවරියන්

අපගේ බත්තරමුල්ල ශාඛාව සදහා කඩිනම් පුරප්පාඩු ඇත.

  • කාන්තාවන් සදහාම වෙන් වු මිත්‍රශීලි වැඩ පරිසරය
  • විලාසිතා අලෙවිකරන ක්ෂේත්‍රය පිලිබද ඇති කැමැත්ත සහ උනන්දුව
  • විශිෂ්ට සන්නිවේදන කුසලතාවය
  • විලාසිතා අලෙවිකරනයේ ඇති පලපුරුද්ද අමතර සුදුසුකමකි
  • මිත්‍රශීලි සහ සුවිශේෂි පාරිභොගික සේවාවක් සැපයීමට හැකිවීම

වැටුප : Rs. 60,000 + විකුනුම් දිරි දීමනා + වැටුප විකුනුම් දිරි දීමනා 

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

You too have the opportunity to be a member of one of the leading women's fashion showrooms in Sri Lanka that is expanding day by day

Showroom Sales Representatives

We have urgent vacancies for our Battaramulla branch.

  • Friendly work environment exclusively for women
  • Interest and passion for the fashion retail sector
  • Excellent communication skills
  • Experience in fashion retail is an added advantage
  • Ability to provide friendly and exceptional customer service

Salary: Rs. 60,000 + Sales Incentives + Salary Sales Incentives

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!