Here is a unique opportunity for you who have experience in the financial sector that can be guaranteed success. Please refer to the job advert for further information.
සබඳතා කළමනාකරු / සහකාර කළමනාකරු / ජේෂ්ඨ අලෙවි විධායක / අලෙවි විධායක
" ඔබට ඉහලම ඇගයීමක් හිමිවන මූල්‍ය සමාගම සමඟ එක්වන්න"
සහතික කල හැකි මට්ටමේ සාර්ථකත්වයක් සමඟ මූල්‍ය ක්ෂේත්රයේ අත්දැකීම් සපුරන ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්
ශාඛා > රාජගිරිය / නුගේගොඩ / හෝමාගම / මොරටුව / දෙහිවල / කඩුවෙල / හොරණ
වැටුප් සහ දීමනා තෝරා ගන්නා අපේක්ෂකයින් සඳහා සියළුම ආන්තික දීමනාවන් සහිතව තරඟකාරී වැටුප් සහ සහ දිරිදීමනා ලබාදෙන අතර ස්ථාවර සමාගමක රැකියා සුරක්ෂිතතාවය සමඟින් මූල්‍ය සහ කල්බදු ක්ෂේත්රයේ ඉදිරියටම යන්නට මහඟු අවස්ථාවක් හිමිවේ
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Relationship Manager / Assistant Manager / Junior Sales Executive / Sales Executive
"Join the Finance Company that gives you the highest test"
Here is a unique opportunity for you who have experience in the financial sector that can be guaranteed success
Branch > Rajagiriya / Nugegoda / Homagama / Moratuwa / Dehiwala / Kaduwela / Horana
Salary and Allowances All fringe benefits are available to the selected candidates and incentives are provided and there is a great opportunity to move forward in the finance and leasing sector with the security of employment in a stable company
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS