Do you have prior experience in a similar role? Please refer to the job advert for further information.
රත්මලානේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ ගබඩා අංශය සදහා පහත තනතුරු සදහා කඩිනමින් බදවා ගැනේ.
සහකාර ගබඩා භාරකරු / ගබඩා සහායක - පිරිමි
පහසුකම්
- උදේ දිවා රාත්‍රී ආහාර නොමිලේ
- නවාතැන් පහසුකම් නොමිලේ (පිරිමි ළමුන් සදහා)
- වාර්ෂික ප්‍රසාද දීමනා
- දක්ෂතාවය අනුව සේවා උසස් වීම්
- පිළිගත් වෘතීය පුහුණුවක්
- නොමිලේ රක්ෂනාවර්නයක්
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
We are recruiting for the following positions in the Warehouse Division of the Head Office in Ratmalana.
Assistant Store Keeper / Stores Helper - Male
Benefits
- Free breakfast, lunch and dinner
- Free accommodation (for boys)
- Annual bonus
- Promotions based on performance
- Approved vocational training
- Free insurance
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS