Please refer to the job advert for further information.

 
මුදල් අයකැමි / පාරිභෝගික සේවා සහායක / සහායිකාවන් | ගාල්ල ශාඛාව 

ඔබත් වයස අවුරුදු 18 ත් 40 ත් අතර අයෙකු නම් 

මුදල් අයකැමි
  • වයස අවුරුදු 18-32
  • අ.පො.ස සා.පෙළ / උසස් පෙළ සමත්
  • සිංහල කථන හැකියාව
  • ආකර්ෂණීය වැටුප් හා විකුණුම් ප්‍රසාද දීමනා
  • පාරිතෝෂිත දීමනා (Gratuity) / සුභසාධන පහසුකම්
  • පුහුණු / පුද්ගල සංවර්ධන සහ ඇගයීමේ සම්මාන උළෙල
  • ආයතනික නවාතැන් පහසුකම් (පිරිමි)
  • වාර්ෂික ක්‍රීඩා උළෙල
  • නොමිලේ නිළ ඇඳුම් ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක්

පාරිභෝගික සේවා සහායක / සහායිකාවන්
  • වයස අවුරුදු 18-40
  • අ.පො.ස සා.පෙළ සමත්
  • සිංහල කථන හැකියාව
  • ආකර්ෂණීය වැටුප් හා විකුණුම් ප්‍රසාද දීමනා
  • පාරිතෝෂිත දීමනා (Gratuity) ⁄ සුභසාධන පහසුකම්
  • පුහුණු / පුද්ගල සංවර්ධන සහ ඇගයීමේ සම්මාන උළෙල
  • ආයතනික නවාතැන් පහසුකම් (පිරිමි)
  • වාර්ෂික ක්‍රීඩා උළෙල
  • නොමිලේ නිළ ඇඳුම් ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක්

60,000/- ඉහල වැටුපක්

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Cashiers / Customer Service Assistants | Galle Branch

If you are between 18 and 40 years old

Cashier
  • Age 18-32
  • G.C.E. O.L / Advanced Level passed
  • Sinhala speaking ability
  • Attractive salary and sales bonuses
  • Gratuity / Welfare facilities
  • Training / Personal Development and Appreciation Awards Ceremony
  • Corporate Accommodation Facilities (Male)
  • Annual Sports Festival
  • Free uniforms and many other benefits

Customer Service Assistants 
  • Age 18-40
  • G.C.E. O.L passed
  • Sinhala speaking ability
  • Attractive salary and sales bonuses
  • Gratuity / Welfare facilities
  • Training / Personal Development and Appreciation Awards Ceremony
  • Corporate Accommodation Facilities (Male)
  • Annual Sports Festival
  • Free uniforms and many other benefits Many benefits

60,000/- high salary

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!