පාසල් අධ්‍යාපනය අවසන් කර රැකියාවක් සොයන සිසුන්ටද අයදුම් කල හැක. ගල්කිස්ස නගර සීමාව තුල සිටින අයදුම්කරුවන් සදාහා ප්‍රමුකත්වය දෙනු ලැබේ.
මුදල් අයකැමි | ගල්කිස්ස
සිංහගිරි ප්ලාසා ගල්කිස්ස ශාඛාව සඳහා මුදල් අයකැමියන්
රැකියා අවශ්‍යතා
- අ.පො.ස. උසස් පෙළ සමත් සහ ඉංග්‍රීසි භාෂාවේ සාමාන්‍ය දැනුම
- MS Office Outlook, Word, Excel භාවිතා කිරීමේ හැකියාව.
- අමතර පැය සහ සති අන්තවල වැඩ කිරීමට කැමැත්ත.
- වයස අවුරුදු 19 - 30ත් අතර වීම.
- අපේක්ෂකයින්ට විශිෂ්ට සන්නිවේදන කුසලතා තිබිය යුතුය.
- පාසල් අධ්‍යාපනය අවසන් කර රැකියාවක් සොයන සිසුන්ටද අයදුම් කල හැක.
- ගල්කිස්ස නගර සීමාව තුල සිටින අයදුම්කරුවන් සදාහා ප්‍රමුකත්වය දෙනු ලැබේ.
තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්රතිලාභ රැසක්,
- සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් වෛද්‍ය රක්ෂණාවරනයක්.
- EPF/ETF සාමාජිකත්වය.
- සේවා ඇගයීම්/ වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර "අයදුම් කිරීමේ" බොත්තම ක්ලික් කරන්න