පාසල් අධ්‍යාපනය අවසන් කර රැකියාවක් සොයන සිසුන්ටද අයදුම් කල හැක. ගල්කිස්ස නගර සීමාව තුල සිටින අයදුම්කරුවන් සදාහා ප්‍රමුකත්වය දෙනු ලැබේ.

මුදල් අයකැමි  | ගල්කිස්ස

සිංහගිරි ප්ලාසා ගල්කිස්ස ශාඛාව සඳහා 
මුදල් අයකැමියන්

රැකියා අවශ්යතා
  • අ.පො.ස. උසස් පෙළ සමත්  සහ ඉංග්‍රීසි භාෂාවේ සාමාන්‍ය දැනුම
  • MS Office Outlook, Word, Excel භාවිතා කිරීමේ හැකියාව.
  • අමතර පැය සහ සති අන්තවල වැඩ කිරීමට කැමැත්ත.
  • වයස අවුරුදු 19 - 30ත් අතර වීම.
  • අපේක්ෂකයින්ට විශිෂ්ට සන්නිවේදන කුසලතා තිබිය යුතුය.
  • පාසල් අධ්‍යාපනය අවසන් කර රැකියාවක් සොයන සිසුන්ටද අයදුම් කල හැක.
  • ගල්කිස්ස නගර සීමාව තුල සිටින අයදුම්කරුවන් සදාහා ප්‍රමුකත්වය දෙනු ලැබේ.

තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්‍රතිලාභ රැසක්,

  • සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් වෛද්‍ය රක්ෂණාවරනයක්.
  • EPF/ETF සාමාජිකත්වය.
  • සේවා ඇගයීම්/ වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර "අයදුම් කිරීමේ" බොත්තම ක්ලික් කරන්න


Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!