Completed your GCE O/L examination with Mathematics. Please refer to the job advert for further information.

ජ්යෙෂ්ඨ උපදේශක සහ ව්යාපාර විධායක (පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන)

ප්රතිලාභ
  • නම්යශීලී වැඩ කරන පැය ගණන
  • අසීමිත මාසික ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව
  • ඩිජිටල් වේදිකා හරහා නිවසේ සිට වැඩ කිරීම
  • ඔබගේ රැකියා භූමිකාව මත පදනම්ව ත්‍යාග පැකේජ භුක්ති විඳිය හැක
  • විදේශ සංචාර
  • ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට අවස්ථාවක්
  • දේශීය හා විදේශීය පුහුණුව

ඔබට තිබිය යුතු දේ
  • GCE O/L විභාගය ගණිතය සමඟ සම්පූර්ණ කර තිබිය යුතුය
  • හොඳ සන්නිවේදන කුසලතා
  • හොඳ ආකල්පයක්

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Senior Advisor and Business Executive (Full Time or Part Time)

What we offer 
  • Flexible working hours 
  • The opportunity to earn an unlimited monthly income 
  • Working from home facilities via digital platforms 
  • Enjoy rewards packages based on your job role 
  • Foreign tours 
  • The opportunity to advance your career 
  • Local and overseas training 

You would have
  • Completed your GCE O/L examination with Mathematics 
  • Good communication skills 
  • A go-getter attitude

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!