You will be involved in direct sales, developing marketing campaigns to promote the product. The work is often challenging and exciting. Please refer to the job advert for further information.
අලෙවි විධායක - පිරිමි | බත්තරමුල්ල
ඇක්සස් නැචුරල් වෝටර් (පෞද්ගලික) සමාගම, බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනය කිරීමේ විශේෂිත වූ කීර්තිමත් සමාගමක් වන ඇක්සස් සමූහයේ සමාගමකි.
තනතුරෙ වගකීම්
නිෂ්පාදිතය ප්‍රවර්ධනය කිරීම සඳහා සෘජු විකුණුම්, අලෙවිකරණ ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහා ඔබ සම්බන්ධ වනු ඇත.
අවශ්‍යතා
- විකුණුම් පළපුරුද්ද සමඟ අ.පො.ස. උසස් පෙළ සමත්වීම.
- කාර්යයන් රාශියක් එකවර හැසිරවීමේ හැකියාව
- ඉංග්‍රීසි චතුර ලෙස ලිවීමට සහ කතා කිරීමට ඇති හැකියාව
- අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයන් පමණි.
- යතුරුපැදියක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
XpressJobs හරහා ඔබේ CV පත යොමු කිරීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න
Sales Executive - Male | Battaramulla
Access Natural Water (Pvt) Ltd, is an associate company of Access Group of companies which is a well-established and reputed company specialized in manufacturing bottled water.
Objective of the position
You will be involved in direct sales, developing marketing campaigns to promote the product. The work is often challenging and exciting.
You will be involved in direct sales, developing marketing campaigns to promote the product. The work is often challenging and exciting.
Personal Profile and Skills
- GCE Advance Level qualification with sales experience.
- Self-motivated, dynamic, and result-oriented individual.
- Ability to handle multidisciplinary work
- Fluent in English. (Writing and speaking)
- Male below 30 years.
- Should have a Motorbike and a valid riding/driving license.
Please click the APPLY button to upload your CV via XpressJobs