අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්ද. Please refer to the job advert for further information.

 
නඩත්තු කාර්මික (පුහුණු/ නුපුහුනු)

අම්බලන්ගොඩ / ගාල්ල ප්‍රදේශ වලින්

  • විදුලි වැඩ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ඇති නඩත්තු කාර්මිකයෙකු අපි සොයන්නෙමු.
  • අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්ද
  • වයස අවුරුදු 50 ට අඩු
  • තොරතුරු තාක්ෂණ හා ජලනල කාර්මික දැනුම අමතර වාසියක් වනු ඇත
XpressJob හරහා ඔබගේ අයදුම්පත එක යැවීමට කරුණාකර 'Apply' බොත්තම ක්ලික් කරන්න.

Maintenance Technician (Trainee / Experienced)

Ambalangoda / Galle area preferred

We’re looking for a dedicated Maintenance Technician with hands-on experience in electrical work.

  • Minimum 2 years’ experience
  • Age below 50 years
  • Knowledge of IT and plumbing will be an added advantage


Please click the ' Apply ' button to send your CV via XpressJobs 

Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!