අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්ද. Please refer to the job advert for further information.
නඩත්තු කාර්මික (පුහුණු/ නුපුහුනු)
අම්බලන්ගොඩ / ගාල්ල ප්රදේශ වලින්
අම්බලන්ගොඩ / ගාල්ල ප්රදේශ වලින්
- විදුලි වැඩ පිළිබඳ ප්රායෝගික අත්දැකීම් ඇති නඩත්තු කාර්මිකයෙකු අපි සොයන්නෙමු.
- අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්ද
- වයස අවුරුදු 50 ට අඩු
- තොරතුරු තාක්ෂණ හා ජලනල කාර්මික දැනුම අමතර වාසියක් වනු ඇත
XpressJob හරහා ඔබගේ අයදුම්පත එක යැවීමට කරුණාකර 'Apply' බොත්තම ක්ලික් කරන්න.
Maintenance Technician (Trainee / Experienced)
Ambalangoda / Galle area preferred
We’re looking for a dedicated Maintenance Technician with hands-on experience in electrical work.
- Minimum 2 years’ experience
- Age below 50 years
- Knowledge of IT and plumbing will be an added advantage
Please click the ' Apply ' button to send your CV via XpressJobs