Previous experience as a Recovery / Collection / Field Officer is an added advantage. Please refer to the job advert for further information.
Field Recovery Officer | මහනුවර / පුත්තලම / අනුරාධපුර / පොළොන්නරුව / මඩකලපුව / ගම්පහ / රත්නපුර
අවශ්‍ය සුදුසුකම්
- G.C.E. O/L සමත් වීම ප්‍රමාණවත් වේ
- Recovery / Collection / Field Officer ලෙස පෙර පළපුරුද්ද තිබීම අමතර වාසියක්
- හොඳ සන්නිවේදන හා සාකච්ඡා (negotiation) හැකියාව
- Field visit සඳහා සූදානම් වීම සහ දුර ගමන් කිරීමට කැමති වීම
- තමන්ගේම යතුරුපැදියක් තිබීම අනිවාර්ය වේ
- වලංගු ධාවන බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ
- මූලික ඉංග්‍රීසි හා සිංහල සන්නිවේදන හැකියාව
- Targets සම්පූර්ණ කිරීමේ හැකියාව
- වගකීම් සහගත හා විශ්වාසනීය පුද්ගලයෙක් වීම
සේවා ප්‍රදේශ (Work Locations)
- මහනුවර
- පුත්තලම
- අනුරාධපුර
- පොළොන්නරුව
- මඩකලපුව
- ගම්පහ
- රත්නපුර
අමතර අවශ්‍යතා (Optional)
- ප්‍රදේශය පිළිබඳ දැනුම (Local area knowledge)
- වයස අවුරුදු 20 – 45 අතර
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Field Recovery Officer | Kandy / Puttalama / Anuradhapura / Polonnaruwa / Batticaloa / Gampaha / Ratnapura
Required Qualifications
- G.C.E. O/L pass is sufficient
- Previous experience as a Recovery / Collection / Field Officer is an added advantage
- Good communication and negotiation skills
- Preparation for field visits and willingness to travel long distances
- Must have own motorcycle
- Must have a valid driving license
- Basic English and Sinhala communication skills
- Ability to meet targets
- Responsible and reliable person
Work Locations
- Kandy
- Puttalama
- Anuradhapura
- Polonnaruwa
- Batticaloa
- Gampaha
- Ratnapura
Optional
- Local area knowledge
- Age between 20 – 45 years
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS