Previous experience as a Recovery / Collection / Field Officer is an added advantage. Please refer to the job advert for further information.

Field Recovery Officer | මහනුවර / පුත්තලම / අනුරාධපුර / පොළොන්නරුව / මඩකලපුව / ගම්පහ / රත්නපුර

අවශ්‍ය සුදුසුකම්
  • G.C.E. O/L සමත් වීම ප්‍රමාණවත් වේ
  • Recovery / Collection / Field Officer ලෙස පෙර පළපුරුද්ද තිබීම අමතර වාසියක්
  • හොඳ සන්නිවේදන හා සාකච්ඡා (negotiation) හැකියාව
  • Field visit සඳහා සූදානම් වීම සහ දුර ගමන් කිරීමට කැමති වීම
  • තමන්ගේම යතුරුපැදියක් තිබීම අනිවාර්ය වේ
  • වලංගු ධාවන බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ
  • මූලික ඉංග්‍රීසි හා සිංහල සන්නිවේදන හැකියාව
  • Targets සම්පූර්ණ කිරීමේ හැකියාව
  • වගකීම් සහගත හා විශ්වාසනීය පුද්ගලයෙක් වීම

සේවා ප්‍රදේශ (Work Locations)
  • මහනුවර
  • පුත්තලම
  • අනුරාධපුර
  • පොළොන්නරුව
  • මඩකලපුව
  • ගම්පහ
  • රත්නපුර

අමතර අවශ්‍යතා (Optional)
  • ප්‍රදේශය පිළිබඳ දැනුම (Local area knowledge)
  • වයස අවුරුදු 20 – 45 අතර

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Field Recovery Officer | Kandy / Puttalama / Anuradhapura / Polonnaruwa / Batticaloa / Gampaha / Ratnapura

Required Qualifications
  • G.C.E. O/L pass is sufficient
  • Previous experience as a Recovery / Collection / Field Officer is an added advantage
  • Good communication and negotiation skills
  • Preparation for field visits and willingness to travel long distances
  • Must have own motorcycle
  • Must have a valid driving license
  • Basic English and Sinhala communication skills
  • Ability to meet targets
  • Responsible and reliable person

Work Locations
  • Kandy
  • Puttalama
  • Anuradhapura
  • Polonnaruwa
  • Batticaloa
  • Gampaha
  • Ratnapura

Optional
  • Local area knowledge
  • Age between 20 – 45 years

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!