Do you have prior experience in a similar capacity? Please refer to the job advert for further information.
2023 වසරේ ශ්‍රී ලංකාවේ අංක 01 වැවිලි ආයෝජන සමාගම
POWER HANDS" PLANTATION (PVT) LTD - ATHURUGIRIYA සමාගමේ විශිෂ්ඨ සාමාජික / සාමාජිකාවක ලෙස එක්වන්න ආරාධනා..
වෘත්තීය අවස්ථාවන්:
- අලෙවි විධායක
- ජේෂ්ඨ අලෙවි විධායක
- ව්‍යාපාර සංවර්ධන කළමනාකරු
- අලෙවි කළමනාකරු
අවශ්‍යතා:
- අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම
- වයස අවුරුදු 25 - 60 අතර වීම
- විශිෂ්ට සන්නිවේදන කුසලතා
- විශ්‍රාමිකයන්ටද අයදුම් කළ හැකිය.
අපෙන් ඔබට:
- නිදහස් සේවා පරිසරයක් : වැඩ කරන වේලාවන් 8.30 සිට 5.00 දක්වා
XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Sri Lanka's No. 01 Plantation Investment Company in 2023
Invitation to join as an excellent member of POWER HANDS" PLANTATION (PVT) LTD - ATHURUGIRIYA
Job Opportunities:
- Sales Executive
- Senior Sales Executive
- Business Development Manager
- Sales Manager
Requirements:
- Passed G.C.E. Ordinary Level
- Age between 25 - 60 years
- Excellent communication skills
- Retirees can also apply.
Benefits:
- A peaceful working environment: Working hours from 8.30 - 5.00
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS