Previous experience in a similar job and working experience in the solar industry. Please refer to the job advert for further information.
සූර්ය බලශක්ති කාර්මික ශිල්පි
සූර්ය බලශක්ති කාර්මික ශිල්පීන් / කොන්ත්‍රාත් සේවකයින් සඳහා ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සමාගමකට සම්බන්ධ වීමට කදිම අවස්ථාවක්.
අවශ්‍යතා
- NVQ මට්ටම 3 / 4 හෝ ඊට සමාන සුදුසුකම්
- රියදුරු බලපත්‍රය වාසිදායක වනු ඇත
- සමාන රැකියාවක පෙර පළපුරුද්ද සහ සූර්ය බලශක්ති කර්මාන්තයේ සේවා පළපුරුද්ද
- දෝශ නිරාකරණ කුසලතා
දිරි දීමනා සහිත ආකර්ශනීය වැටුප් පැකේජ.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Solar Technician
Excellent opportunity for Solar Technicians / contract workers to join one of the leading companies in Sri Lanka.
Requirements
- NVQ Level 3 / 4 or equivalent qualification
- Driver's License would be advantageous
- Previous experience in a similar job and working experience in the solar industry
- Troubleshooting skills
attractive remuneration packages with incentives.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS