Previous experience in a similar job and working experience in the solar industry. Please refer to the job advert for further information.

 
සූර්ය බලශක්ති කාර්මික ශිල්පි

සූර්ය බලශක්ති කාර්මික ශිල්පීන් / කොන්ත්‍රාත් සේවකයින් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමකට සම්බන්ධ වීමට කදිම අවස්ථාවක්.

අවශ්‍යතා
  • NVQ මට්ටම 3 / 4 හෝ ඊට සමාන සුදුසුකම්
  • රියදුරු බලපත්‍රය වාසිදායක වනු ඇත
  • සමාන රැකියාවක පෙර පළපුරුද්ද සහ සූර්ය බලශක්ති කර්මාන්තයේ සේවා පළපුරුද්ද
  • දෝශ නිරාකරණ කුසලතා

දිරි දීමනා සහිත ආකර්ශනීය වැටුප් පැකේජ.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Solar Technician

Excellent opportunity for Solar Technicians / contract workers to join one of the leading companies in Sri Lanka.

Requirements
  • NVQ Level 3 / 4 or equivalent qualification
  • Driver's License would be advantageous
  • Previous experience in a similar job and working experience in the solar industry
  • Troubleshooting skills 

attractive remuneration packages with incentives. 

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!