ඔබත් උයන්න පිහින්න දක්ෂයෙක්ද? අපේ Beach Restaurant එකේ Kitchen Team එකට දැන්ම එකතු වෙන්න! Please refer to the job advert for further information.
චෙෆ් / කිචන් හෙල්පර්| Beachfront Restaurant
අපේ Restaurant එකේ ඉදිරි ගමනට එකතු වෙන්න කැමති Smart & Friendly වැඩ දන්න දක්ෂයෝ ඕනෙ කරලා තියෙනවා
අපෙන් ඔබට:
- ආකර්ෂණීය වැටුප් සමගින් සේවා ගාස්තු
- නොමිලේ කෑම සහ නවාතැන්
- සජීවී සංගීතය සමඟ සුහදශීලී වටපිටාවක්
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Chef / Kitchen Helper | Beachfront Restaurant
We are looking for Smart & Friendly hardworking professionals who are willing to join our Restaurant's growth
We offer you:
- Attractive salary with service fees
- Free food and accommodation
- A friendly environment with live music
Please click the apply button to send your CV via XPRESSJOBS.