ඔබත් උයන්න පිහින්න දක්ෂයෙක්ද? අපේ Beach Restaurant එකේ Kitchen Team එකට දැන්ම එකතු වෙන්න! Please refer to the job advert for further information.

 
චෙෆ් / කිචන් හෙල්පර්| Beachfront Restaurant

අපේ Restaurant එකේ ඉදිරි ගමනට එකතු වෙන්න කැමති Smart & Friendly වැඩ දන්න දක්ෂයෝ ඕනෙ කරලා තියෙනවා

අපෙන් ඔබට:
  • ආකර්ෂණීය වැටුප් සමගින් සේවා ගාස්තු 
  • නොමිලේ කෑම සහ නවාතැන්
  • සජීවී සංගීතය සමඟ සුහදශීලී වටපිටාවක්

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Chef / Kitchen Helper | Beachfront Restaurant

We are looking for Smart & Friendly hardworking professionals who are willing to join our Restaurant's growth

We offer you:
  • Attractive salary with service fees
  • Free food and accommodation
  • A friendly environment with live music

Please click the apply button to send your CV via XPRESSJOBS.
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!