Minimum of one year of experience in making signboards and light boards. Please refer to the job advert for further information.
වෙල්ඩර්වරුන් | කොළඹ, පිළියන්දල
කොළඹ, පිළියන්දල පිහිටි ඇඩ්වර්ටයිසින් ආයතනයක් සඳහා පුහුණු /නුපුහුණු සයින් බෝඩ් සහ ලයිට් බෝඩ් සෑදීමේ හැකියාව ඇති වෙල්ඩර්වරුන් ඉහළ වැටුපකට අවශ්‍ය කර තිබේ. නවාතැන් පහසුකම් සහ ආහාර පාන නොමිලේ.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Welders | Colombo, Piliyandala
An advertising agency in Piliyandala, Colombo is looking for welders with a minimum of one year of experience in making signboards and light boards at a high salary. Accommodation and food are provided free of charge.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS