Experience in using “Quick Books” accounting package. Please refer to the job advert for further information.

RNR, a well-known company located in Panadura, is now recruiting talented and creative young women for the following job vacancies.

Office Assistant / Data Entry Operator  (Female)| Panadura

Qualifications and Experience
  • Female candidates should be below 28 years of age.
  • Experience in using “Quick Books” accounting package.
  • Achieving high results in G.C.E. (A/L) Commerce stream
  • Proficiency in using MS Word & Excel.

Special attention will be paid to those residing in Panadura and its vicinity. Attractive salaries and allowances will be offered to qualified candidates.

R. N. R. Marketing Pvt. Ltd. 120, Old Galle Road, Henamulla, Panadura

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

පානදුර ප්‍රදේශයේ පිහිටි පිළිගත් සමගමක් වන අප ආයතනයේ පහත සදහන් රැකියා පුරප්පඩු සදහා කාර්යශූර්ය, නිර්මාණාත්මක කුසලතා ඇති තරුණියන් RNR දැන් බදවාගැනේ.

කාර්යාල සහයක / දත්ත සටහන් ක්‍රියාකරු (ගැහැණු) | පානදුර

සුදුසුකම් හා පළපුරුද්ද
  • අවු: 28 ට අඩු ගැහැණු අපේක්ෂිකාවන් වියයුතුය.
  • Quick Books” ගිණුම්කරණය පැකේජය භාවිතාකීරීමේ පළපුරුද්ද. 
  • අ.පො.ස(උ/පෙ ) වාණිජ විෂය ධාරාවෙන් උසස් ප්‍රතිඵල ලබාතිබීම
  • MS Word & Excel භාවිතයේ ප්‍රවීණත්වය.

පානදුර සහ ඒ අවට පදින්චි අය සදහා විශේෂ අවධානය යොමුකෙරේ. සුදුසුකම් ඇති අය වෙත ආකර්ශණීය වැටුප් සහ දීමනා පිරිනැමේ.

ආර්. එන්. ආර්. මාර්කටින් පුද්ගලික සමාගම 120, පරණ ගාලු පාර, හේනමුල්ල, පානදුර

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!