Minimum 1 year of experience. Please refer to the job advert for further information.

 
ෆෝක් ලිෆ්ට් ක්‍රියාකරු ( රීච් ට්‍රක් ක්‍රියාකරු) | හංවැල්ල - Cool Room Operator

ඔබේ වෘත්තීය ගමනට නව ආරම්භයක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයෙකු වන New Anthoney’s Farms Pvt Ltd හා එකතු වීමට අවස්තාවක්!

අපි දැන් සොයන්නේ උසස් පළපුරුද්දක් සහිත, කැප වූ ෆෝක් ලිෆ්ට් ක්‍රියාකරුවෙකි

ඔබ සතු විය යුතු සුදුසුකම්:
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිම
  • මූලික ඉංග්‍රීසි කියවීමේ හැකියාව (අයිතම හඳුනා ගැනීම, ලේඛන, Smart Tab භාවිතය සඳහා)
  • බර වාහන රියදුරු බලපත්‍රයක් (අනිවාර්යයි)
  • පිළිගත් පුහුණු ආයතනයකින් ලැබූ Forklift ක්‍රියාකරණය පිළිබඳ සහතිකයක් 
  • අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Forklift Operator (Reach Truck Operator) | Hanwella - Cool Room Operator

A new beginning in your career
An opportunity to join the new Anthoney’s Farms Pvt Ltd, a leading poultry producer in Sri Lanka!

We are now looking for a highly experienced, dedicated Forklift Operator

Qualifications you should have
  • Sat for G.C.E. Ordinary Level Examination
  • Basic English reading ability (for identifying items, documents, use Smart Tab)
  • A Heavy Vehicle Driving License (Mandatory)
  • A Certificate in Forklift Operation from a recognized training institution
  • Minimum 1 year of experience

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!