විවෘත සම්මුඛ පරීක්ෂණය - ගබඩා සහායක/සහායිකාවන් (පිරිමි/ගැහැණු) - Order Picker | කටාන
ස්ථිර අනාගතයකට ස්ථාවර රැකියාවක්
ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල් ජාලය හිමි Cargills Retail (Pvt) Ltd කටාන බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙහි සේවය කිරීම සඳහා අනගි අවස්ථාවක්
රු. 55,000/-ට වැඩි ආකර්ෂණීය මාසික වැටුපක්
(රු. 30,000 + දිරි දමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා)
- වයස අවුරුදු 18 – 50 අතර
- සුදුසුකම් - අ.පො.ස (සා.පෙළ) දක්වා
- සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයක ශිෂ්‍යයෙකු වීම හෝ ගබඩා කළමනාකරණ මෘදුකාංග (WMS) පිළිබඳ අත්දැකීම් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
- ක්ෂේත්රයේ අත්දැකීම් ඇති අයදුම්කරුවන්ට ඉහළ වැටුපක්
දිනය:
- 2026 ජූලි 31
වේලාව :
- පෙ.ව. 9.00 සිට ප.ව. 01.00 දක්වා
ස්ථානය
- බලංගොඩ සංස්කෘතික මධ්‍යස්ථානය (ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය)
තෝරාගත් ඔබට අපෙන්
- වාර්ෂික ප්‍රසාද දීමනා (BONUS)
- EPF සහ ETF අරමුදල් දායකත්වය
- රු.140,000/- ඉක්මවූ වාර්ෂික
- වෛධාර ප්‍රතිපූර්ණ දීමනා
- රාජකාරි කාලසීමාව තුළ නොමිලේ ආහාරපාන
- දක්ෂතාවය අනුව සේවා උසස්වීම්
- විශේෂ පාඨමාලා
- මරණාධාර රක්ෂණාවරණයක්
සම්මුඛ පරීක්ෂණය සඳහා අයදුම් පත්‍රයක් සමඟ පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා ඉහත ස්ථානයට පැමිණෙන්න.
සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාර් කාගිල්ස් බෙදාහැරීමේ මධ්‍යස්ථානය
අංක 314/16, මීගමු පාර, මිරිස්වත්ත, කටාන
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Walk In Interview - Warehouse Assistant (Male/Female) - Order Picker | Katana
A stable job for a permanent future
A great opportunity to work at the Katana Distribution Center of Cargills Retail (Pvt) Ltd, the leading supermarket chain in Sri Lanka
An attractive monthly salary of over Rs. 55,000/-
(Rs. 30,000 + incentive + overtime allowance + attendance allowance)
- Age between 18 – 50 years
- Qualifications - G.C.E. (O.L)
- Being a student of a Supply and Materials Management Institute or having experience in Warehouse Management Software (WMS) is considered an additional qualification.
- Higher salary for applicants with experience in the field
Date:
- 31 July 2026
Time:
- 9.00 a.m. to 10.00 p.m. 01.00
Location
- Balangoda Cultural Center (Divisional Secretariat Premises)
We will offer you an annual bonus (BONUS)
- EPF and ETF fund contribution
- Annual compensation allowance exceeding Rs. 140,000/-
- Free food and drinks during the duty period
- Service promotions according to ability
- Special courses
- A death benefit insurance
Please come to the above location from 9.00 am to 1.00 pm with an application form for an interview.
Group Chief Human Resources Officer Cargills Distribution Center
No. 314/16, Negombo Road, Miriswatte, Katana
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS