Previous experience in a similar position will be an advantage.

 
ගබඩා සහායක |  මාලබේ 

ස්ථානය: මාලබේ ප්‍රදේශය

රැකියා වගකීම්:
  • ගබඩා භාණ්ඩ නිසි ලෙස සකස් කර තබා ගැනීම 
  • නව භාණ්ඩ භාරගෙන පරීක්ෂා කිරීම
  • භාණ්ඩ ලේඛන (stock records) යාවත්කාලීන කිරීම 
  • භාණ්ඩ නිකුත් කිරීම හා බෙදාහැරීම සඳහා සහය වීම 
  • ගබඩාවේ පිරිසිදුකම හා සංවිධානය පවත්වා ගැනීම

අවශ්‍ය සුදුසුකම්:
  • අවම වශයෙන් O/L හෝ A/L සුදුසුකම් 
  • සමාන රැකියාවක පළපුරුද්ද තිබේ නම් වාසියක් 
  • මූලික පරිගණක දැනුම Excel/Stock systems 
  • හොඳ සංවිධාන හැකියාව හා කාල කළමනාකරණය 
  • කණ්ඩායම් සමඟ සහ ස්වාධීනව වැඩ කිරීමට හැකියාව

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Stores Assistant | Malabe

Location: Malabe Area

Job Responsibilities
  • Arrange and store warehouse items properly.
  • Receive and inspect newly arrived goods.
  • Maintain and update stock records.
  • Assist with issuing and distributing goods.
  • Maintain cleanliness and proper organization of the warehouse.

Required Qualifications
  • Minimum O/L or A/L qualification.
  • Previous experience in a similar position will be an advantage.
  • Basic computer knowledge, including Excel and stock management systems.
  • Good organizational and time-management skills.
  • Ability to work independently and as part of a team.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!